Monday, January 3, 2011

නෝනගේ විනෝදෙ, වැඩකරයන්ගේ කරුමේ - Part VI


ඉටිකිරි අමතක කරලා මම ඉක්මනින් ගියා, නෝනා සාලේ සෙටියේ ඉඳගෙන ... "කෝ කෑම ? මොනවද තෝ කරන්නේ? අයෙත් නිකන් ඉන්නවා නේද උඹ ?"
"
නැ නෝනා... මම මේ ඉටිකිරි ගැලව ගැලව හිටියේ"
"
තොගේ ඉටිකිරි මට වැඩක් නැ... මම කිව්වනේ.. තොගේ ඔලුවේ තියෙන්න ඕනේ මාව සංසිදවලා, මාව කොහොමද පිනවන්නේ කියල... එච්චරයි ඔය ගු මොලේ තියාගන්න ඕනේ.. තොගේ කිරි, කැරි, රිදුම්, වේදනා දෙවනුව... තේරුනාද ?"
මම කර බාගෙන "ඔව් නෝනා, තේරුණා නෝනා" කියව.
"
තෙරුනනම්, කියපන් බලන්න මොනවද තේරුනේ කියල"
"
නෝනගේ සැපත ඉස්සෙල්ල, මගේ දුක පස්සේ"
"
ආන්න හරි.. ගිහින් කෑම  ඇරපන්, මම තෝව කන්න ඉස්සෙල්ල"
මම කුස්සියට ගිහින් කෑම අරන් එන්න පටන් ගත්ත මේසෙට... නෝනගේ කෑම, කුකුල් මස්, වන්ජන ජාති 5 යි, බතුයි අතුරපසට චෝකලටුයි මම මේසෙට ඇරියා.. මේ සැරේ හැදී හරියට තියන්න මම වග බල ගත්ත...  ඔක්කොම ඇරියට පස්සේ... "නෝනා කම ලැහැස්ති" කියා, වතුර එකක් ඇල්ලුවා...
"
හ්ම්ම්.. අන්න එහෙම තමි මට ආරාධනා කරන්න ඕනේ"
මම නෝනා කියන්නත් ඉස්සෙල්ල, උදේ හිටපු විදිහර, බිත්තිය ගාවට ගිහින් සීරුවෙන් හිටගත්තා, නොනව සන්තෝස කරන්න.
"නැ නැ .... ඔතන ඉන්න ඕනේ , ගල් ඉබ්බෙක් වගේ... තොට තව වැඩ තියනවනේ කරන්න. ගිහින් මගේ රෙදි ඉස්තිරිකි කරපන් මට පෙනෙන්න"
මම ඉස්තිරික්කි කරන්න තියන රෙදි ඔක්කොම අරගෙන, ඉස්තිරික්කේ ගහල වැඩ පටන් ගත්ත. නෝනා කන ගමන්;
"
ඔය මගේ යට අන්දුන් හොඳට ඉස්තිරිකි කරනවා... මම අනීති ගනු වගේ නෙවෙයි, ඒවත් මට හොඳට ඉස්තිරිකි කරලා තමයි අදින්නේ"
"
හොඳමයි නෝනා" කියල මම නෝනගේ, ගවුම්, බ්ලවුස්, සායවල්, ජංගි, බ්රෙසියර් ඉස්තිරිකි කර කරා, නවල පැත්තකින් තියන්න පටන් ගත්ත...
බාගෙට ඉස්තිරිකි කරන කොට, නෝනා කෑම කාල ඉවර වෙනවා මම දැක්ක... ඉක්මනින්, ඉස්තිරිකේ නිව්වා මම, විගහට නෝනා ගාවට ගිය..
"
උඹ දැන් ඉගෙනගෙන නේද තියෙන්න මට ඕන දේවල්... හොඳයි හොඳයි... දැන් කෑම අස් කරපන්, උදේ වගේ මම ඉතුරු කරපු කෑම, කටු වෙනමම තියපන්. තොට දැන්මම කන්න දෙන්නේ නැ මම, වැඩ ඉවර කරපන් බඩගින්නේ ඉඳන්" කියල, නෝනා චොකලට් එක අරගෙන මේසෙන් නැගිට්ට.
"
මේවානම් පුතේ ඉතුරු වන ඒවත් තොට දෙන්නේ නැ... මේවා නෝනලට විතරයි කන්න පින තියෙන්නේ" කියා මට පෙනෙන්නම චොකලට් එක රස කරා කරා කන ගමින් නෝනා කාමරයට ගියා.
මම කෑම අයෙත් කුසියට අරන්ගිහින් වලන් වලට දාල, ඉතුරු වෙච්ච කෑම බේලේක්  පිගානේ දාල, පිගන් හෝදන්න පටන් ගත්තා. ටික වෙලාවකින් නෝනා ජන්දියට ඇදගෙන ඇවිත්;
"
මම දැන් යනවා පොඩ්ඩක් ලග ගෙදරකට, වැඩකට. තෝ ඉස්තිරිකි කරලා, වත්ත අතු ගාල, අර පිටි පස්සේ පිළිකන්නේ තියන වල උදුරප්පන්.... මම එනකොට ඒවා ඔක්කොම ඉවරවෙලා තියෙන්න ඕනේ, තේරුනාද? හරියට කරලා තියෙන්නත් ඕනේ"
"
ඔව් නෝනා, තේරුණා නෝනා" කියා මම පිගන් හෝදන ගමන්ම කිව්වා.
"
තමුසේ කන්නේ එහෙම නැ... අහු වෙන්නේ එහෙම නැ කාල, තේරුනාද?"
"
ඔව් නෝනා, කන්නේ නැ නෝනා" හොඳටම බඩගින්න තිබුනත් මම එහෙම කිව්වා.
නෝනා දොර වහැදෙන යනවා මට ඇහුන... හම්මේ, හුඟ වෙලාවකට පස්සේ පොඩි නිදහසක් ලැබුනා. මෙච්චර වෙලා, වැඩ, ගුටි කාපු මට දැන් පොඩ්ඩක් නිස්සලන්කාවේ ඉන්න පුළුවන්. මම හිමින් හිමින් හෝදන එක කල... කරලා, කුස්සිය හොඳට අස් පස් කරලා, අයෙත් ඉස්තිරිකි කරන්න පටන් ගත්තා... ඉස්තිරිකි කරලා ඉවර වෙලා, නෝනගේ ඇදුන අල්මාරියට දැම්මා. මම එක ඉවර කරලා මම වත්තට ගියා ඉදලත් අරගෙන... ගිහින් වත්ත අතු ගන්න පටන් ගත්තා. හොන්දටම ඉර පායලා, මම දාඩිය දාගෙන ඉර අව්වේ, වත්ත අතු ගෑවා... සැහෙන වෙලාවක් යන්න ඇති, ඉවර වෙනකොට හොඳට මම හෙම්බත් වෙලා, මුළු ඇගම දාඩියෙන් නැවිල, මගේ ජංගියත් තෙත් වෙන ගානෙට. හොඳට තිබහේ අව මම, ටැප් එකෙන් කට තියාගෙන හොඳට වතුර බිව්වා බඩ පිරෙන්න... මට බඩ ගින්න ඉන්න බැ. උදේටත් හරියට කාපු නැති නිසා, මට කලන්තේ වගේ... කුසියට ගිහින් මම වට පිට බැලුව.. තියන කෑම කෑවොත් නෝනට අහුවෙනවා... එක නිසා, මම සීතල පෙට්ටිය ඇරලා බැලුව මොනවද තියෙන්නේ කියල.. චීස්, බේකන්, හැම්, කේක්, බුටර්, ජෑම්, බිත්තර, ඇපල් වගේ නානප්රකර ඉස්තරම් කෑම තිබ්බ.. කේක් ගොඩක් තිබ්බ නිසා, නෝනට තේරෙන එකක් නැ කියා හිතල මම එක කැල්ලක් අරන් කාව. පුදුම රහයි. කට පීදගෙන, මම සාලෙට ගිහින් පොඩ්ඩක් විවේකව ඉන්න කියල, ෆැන් එකයි, TV එක දාගෙන පොඩ්ඩක් නිවීසැනසිල්ලේ TV එකේ යන මැච් එක බලන්න පටන් ගත්තා... මගේ අංගම රිදෙන නිසා, මට පොඩ්ඩක් නින්ද ගියා. "ටික" ගාල ගේට්ටුව අරින සද්දෙට මම උඩ ගිහින් ඇහැරුනා... ඉක්මනින්, TV එකයි, ෆැන් එකයි නිවල, දුඋවල ගියා පිළිකන්නට.. ගිහින් ඉක්මනින්, වල උගුල්ලන්න පටන් ගත්තා... නෝනා ලගට ඇවිත්.
"
බෝල තෝ තවම ඉවර නැද්ද? මොනවද මම ගියා වෙලාවේ ඉඳන් කෙරුවේ?"
"
නැ නෝනා, නෝනා කියපු වැඩ තමි මම කෙරුවේ" කියා මම නැගිට්ට...
"
ඇත්ත කියපන් තෝ මොනවද කලේ කියල... මට පේනවා උඹ කරලා තියන වැඩ පොද්ද.. එක නිසා ඇත්ත කියපන්"
"
ඇත්ත නෝනා, මම ඉස්තිරිකි කරලා, වත්ත අතු ගෑවා"
"
එහෙමං මොකද යකෝ ෆැන් එක තාම කැරකෙන්නේ? තෝ ෆැන් දාගෙන TV බැලුව නේද? "
මට කරා කියාගන්න දෙයක් නැ... ෆැන් එක නිව්වට පෙති ටික වෙලාවක් කැරකෙනවනේ.
"
මහේ වර.. යමු බලන්න" කියා මගේ කනින් අල්ල ගත්තා නෝනා, මාව බල්ලෙක් වගේ ඇදගෙන සාලෙට ගියා.
"
බලපන්, තාම ෆැන් එක කැරකෙනවා... ෂුවර් එකට තෝ සපනෙට ෆැන් දාගෙන TV බලන්න ඇති... ගිහින් දාපන් බලන්න TV එක" කියා නෝනා ඉද ගත්ත.
මම TV එක දාපුගමන් මැච් එක යනවා..
"
මම කිව්වේ.. මම කිව්වේ... හරියටම හරි මම කියපු එක"
මම බිම බලගේනු උන්න කරන්න දෙයක් නැති නිසා...
"
මම තෝව තියල ගියේ, තොට වැඩ තියන නිසා.. තෝ මෙහෙමද වැඩ කරන්නේ? බෝල? තොට අද කන්න දෙන්නේ නැ... හිටපිය මම තෝව හාමතේ තියනවා... වරෙන් බල්ලන්න කෑම කවද කියල" කියා නෝනා කුස්සියට ගියා... මමත් නෝනා පිටිපස්සෙන් ගියා. කුස්සියේ වලන් බලපු නෝනා...
"
නැ කාල නැ" කියා සීතල පෙට්ටිය ලගින් යනකොට, බිම වැටිලා තියන කේක් දැක්ක... නෝනා දොර ඇරලා බලල...
"
තෝ උදේ කුස්සියත් අතු ගෑවා නේද?"
"
ඔව් නෝනා, අතු ගෑවා"
"
එහෙමනම් කොහෙන්ද මේ කේක් කුඩු මෙතන? තෝ කේක් කැවද?"
මම බිම බලාගෙන හිටිය.
"
තොගේ කටේ පිට්ටුද ගල් ඉබ්බෝ? මම ප්රශ්න අහනකොට උත්තර දීපිය"
"
...... ඔව් නෝනා, මගේ බඩ ගින්නට මම එක කැල්ලක් කව නෝනා... මට සම වෙන්න නෝනා"
කිසිම කතාවක් නැතිව නෝනා කාමරයට යන්න ගියා... නෝනා කතා කරපු නැති එක එච්චර හොඳ නැ... මම ඉක්මනින්, වල් උගුල්ලන්න ගියා...
නෝනා ඇදුන මාරු කරලා, අර විනිවිද පෙනෙන නයිටි එක ඇදගෙන මගේ ගාවට අවා.
"
තෝ ඕක ඉවර කරලා වර... මට තියනවා ප්රශ්න විසදගන්න ඔල මොට්ටල, බුරු තඩියෙක් එක්ක" කියා යන්න ගියා...
මම ඉවරයි.. මම මොනවද කරගත්හේ? මම පොඩි වෙලාවකට ගත්තා විනෝදෙ, කඩ බිදී යනවා මට තේරුණා... නෝනට හොඳටම කේන්ති ගිහින්. මම උගුල්ල ඉවර වෙලා, ඇත හෝදගෙන හිමින් නෝනා ගාවට ගියා"
"
ගනින් අර පොත ... අරගෙන ලියපන් බලන්න"
මම පොත අරගෙන ඇවිත් ලියන්න පටන් ගත්තා.. දැන් එක කොලයක් පිරෙන්න මම ලියල... අලුත් කොලයක් පෙරළු මම
"15.
ෆැන් සහ tv එක දාල මැච් එක බැලීම"
"16.
හොරෙන් කේක් කෑම"
"
හ්ම්,.. දඩුවම - හෙලිවල්ලෙන් ගසේ කකුල් වලින් එල්ල, කටු ගසා, පියේ බර එල්ලීම"
ඉස්සෙල්ල සැරේ මාව ඇත වලින් එල්ලුව, මේ සැරේ මාව කකුලෙන් එල්ලනවා.. විතරක් නෙවෙයි, හෙලිවල්ලෙන් එළියේ... කව්රු කදීද දන්නා නැ..
"
අනේ නෝනා... මට.."
ජටස්....ජටස්....ජටස්....ජටස්....ජටස්....ජටස්.... මගේ කම්බුල් රත් වෙන්න නෝනා ගහගෙන ගහගෙන ගියා
"
ඔය මදි තොට දෙන වද... tv , ෆැන් වලට යන සල්ලි තෝද මට දෙන්න බෝල... ... එතකොට කේක් ගෙනෙන්නේ තෝද මට? , කියපන් බලන්න"
"
අනේ නෝනා... අයියෝ නෝනා, එලියේනම් එපා නෝනා... මගේ අග හොඳටම රිදෙනවා... මට වේවැල් දෙන්න නෝනා"
"
වෙවලුත් දෙනවා තමයි තෝව එල්ලලා.. වරෙන් වරෙන් අර ගඩොල්, ලනු, වේවැල් කටු ඔක්කොම අරගෙන අර වත්තේ ආඹ ගහ ලගට"
මොනවා කරන්නද... මමත්  බඩු  ඔක්කොම රැගෙන නෝනා පිටිපස්සෙන් ගියා... හොඳ වෙලාවට.. වත්තේ මද තියන ගහක් නිසා කාටවත් පෙනෙන්නේ නැ.
"
ජංගිය... හ්ම්..." මම ඉක්මනින් ජංගිය ගලවල වට පිට බැලුව... ජටස්... "කොහෙද තෝ ඔය බලන්නේ? මම ඉන්නකොට මගේ දිහා විතරක් බලපන්"
"
දාපන් ඔය කඹේ අර ඇත්ත උඩින්... දාල, බැද ගනින් ඔය ගඩොල් දෙක තොගේ ඇටේ එල්ලෙන තරමට"
මම නෝනා කිව්වා විදියටම කෙරුව...
"
කකුල් දැක බදපන් මේ ලනුවෙන්.." ඊට පස්සේ අර ගහට දාපු කඹේ කොන් දෙක අරගෙන මගේ කකුලේ ලණුවට පටලුව...
"
දැන් බිම දිග වෙයන් මුනින් අතට" කියා මගේ ඇත දෙකත් එකට තියල බැන්දා ... මම දැන් පඹයෙක් වගේ, හෙල්ලෙන්න බැ.
ගිනි කාශ්ටකයේ මම බිම දිගා උන... මගේ ඇගම පිච්චෙනවා... ඊට පස්සේ නෝනා, කඹේ හිමින් හිමින් ඇද්ද, මගේ කකුල් දෙක ඔදට යනකම්.... නෝනා මගේ කකුල් පුළුවන් තරම් ඉෂුඑඅ... මගේ ඇත දෙක දැන් පොලවේ ගවෙන්නේ නැති තරමට... ගඩොල් ගේක මගේ ඇටේ එරෙන්න වගේ අදාල, මගේ පපුවේ වදිනවා... මට ගහන්නත් බැ වටේ පිටේ ඉන්න කට්ටියට ඇහෙයි කියල. මම ඉවසගෙන හිටිය.... මාව පුළුවන් තරඟ කකුල් දෙකෙන් උස්සල නෝනා කඹේ බැන්ද ගැහෙ... මම දැන් අයෙත් වෙසක් කූඩුව වගේ කැරකෙනවා... වෙසක් කුඩුවේ පටිය තමි, ගඩොල...
"
දැන් මේවත් ගහමු නේද " කියල, නෝනා ඇදුන කටු මගේ තැන පිදු වලයි, ඇග හැමතමන ගැහුවා... මම දැන් ඉන්නේ අපායේ කියල මට හිතුනා...
"
දැන් හොඳට මතක් කරගනින්, තෝ ෆැන්, TV දාල කේක් කාපු විනාඩි ටික.. එකට හරියන්න දැන් ඔහොම පයක් හිටපන්... "
පයක්??????. මම මැරෙයි.. මගේ කකුල, ඇටේ  වෙන් වෙයි "අනේ නෝනා... එපා, එපා, එපා නෝනා.. මට සමාවෙන්න නෝනා" කියා මම හිමින් කිව්වා
"
මොකෝ කෙදිරි ගන්නේ... හයියෙන් කියපන් අනිත් උන්ටත් ඇහෙන්න..." කියා වේවැලෙන් නෝනා මට ගහගෙන ගහගෙන ගියා...
"
අම්මෝ, එපා... මාව මරනවෝ.. අම්මෝ.. අමොඕ.... අයියෝ ... එපා නෝනා... බුදු නෝනා..." කියා මම මර ලතෝනි දුන්න...
"
තෝ ගැහුවා කියල තෝව බේරන්න මෙහෙ කව්රුවත් එන්නේ ... මේ පැත්තේ ඉන්න උන් ඔක්කොම මට බයයි, මගේ හැටි දන්නවා... දැන් ඔහොම හිටපන්, මම බුදියල එනකම්" කියා නෝනා ගෙදරට ගිහින් දොර වැහුව...
මම වව්ලෙක් වගේ කකුල් දෙකෙන් එල්ලිලා, දාඩිය දාගෙන, ගල් උස්සගෙන, කටු ගහගෙන හිටිය.... මටනම් තේරෙන්නේ නැ කොයි වෙලාවේ මේ අපායෙන් යන්න පුලුවන්ද කියල... මම ආපු මෝඩ කම, මේ වගේ වද විදින්න පුළුවන් කාටද.